හිතවත් පාරිභෝගිකයිනි පවතින කොරෝනා (covid 19) වසංගතය හේතුවෙන් සහ පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් ඔබගේ ඇණවුම් බාරගැනීමට නොහැකි වීම ගැන අපගේ මහත් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. ඇතිවූ අයහපත් කාලය තුල අප නිෂ්පාදන ක්‍රියාවලිය තාවකාලිකව සිදුනොකිරීම භාණ්ඩ අඩුවීමට බලපෑ මූලිකම කරුනකි . එම හේතුවෙන් ඔබගේ ඇනවුම් බොහොමයක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවීම සහ ඔබට සිදුවූ අපහසුතාවයටද නැවත වතාවක් අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු .
ලෝකයක් පීඩා විදින මෙම කුරිරු උවදුරින් මිදී ලෝකයම සාමාන්‍ය තත්ත්වයට පැමිනීමට අප සැවොම එක සිතින් ප්‍රාර්ථනා කරමු.